Wednesday, August 19, 2015

ටෙඩි බෙයාර් නිෂ්පාදනය

2015 වසරේ අගෝස්තු මස තුල ටෙඩි බෙයාර් නිෂ්පාදනය පිළීබඳ ප්‍රායෝගික පුහුණූ වැඩමුළුවක් පැවැත්වීඹට සැලසුම්කර ඇති අතර ඒ සඳහා උනන්දුවක් දක්වන අය විදාතා සම්පත් මධ්‍යස්ථානයෙන් විමසා වැඩිදුර තොරතුරු ලබා ගන්න.

Sunday, April 26, 2015

අසිරිමත් වූ තෙමඟුල සමරමු

සියළුම විදාතා නියෝජනය කරන විද්‍යාර්ථයින්ටත්, ලක්වාසී මෙන්ම ලෝවාසී සැමටත්, වඩාත් අර්ථවත්වූ බොදු අරමූණු ලඟාකරගතහැකි වන පරිදි අනෙකාට ගරු කරණ සැබෑම වූ වෙසක් තෙමගුලක් වේවා.