tag:blogger.com,1999:blog-41153982044246302112024-02-18T19:02:22.879-08:00 විදාතා සම්පත් මධ්‍යස්ථානය - සූරියවැව දුරකථන - 0472889090 .. ෆැක්ස් - 0472289090 .. ඊ මේල් - sooriyavrc@gmail.comPrasanna kodithuwakkuhttp://www.blogger.com/profile/15417768966716540831noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4115398204424630211.post-24793840603196771342022-11-06T17:05:00.003-08:002022-11-06T17:05:34.326-08:00සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානයෙහි බ්ලොග් අඩවිය 2013 වසරෙදී මවිසින් සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය සඳහා බ්ලොග් අඩවියක් නිර්මාණය කරන ලදි. එතුලින් මා බලාපොරොත්තු වූයේ ප්‍රජාව වෙත විදාතා සම්පත් මධ්‍යස්ථානයීය තොරතුරු මෙන්ම කාලීන වටිනාකමක් ඇති තොරතුරු සන්නිවේදනය කිරීමට අවස්ථාවක් ලබා ගැනීමයි. නමුත් පසු කාලීනව මාගේ කාර්ය බහුලත්වයත්, ගම තුල තාක්ෂණ හිදැස පිරවීමට නිර්මාණය වූ විදාතා සංකල්පය පිළිබඳ රාජ්‍ය මට්ටමේ පැවති නොසලකා හැරීමත් ආදිය හේතු කොට ගෙන යාවත්කාලීන තොරතුරු බ්ලොග් අඩවිය වෙත මුදාහැරීම මවිසින් නතර කර දමන ලදි. නමුත් මේ වන විට විදාතා සම්පත් මධ්‍යස්ථාන අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගෙන ඇති බැවින් නැවතත් අප බලාපොරොත්තු පරිදි විද්‍යාත්මක පදනමේ සේවාවක් ප්‍රජාව වෙත සැපයීමට අවස්ථාවක් නිර්මාණය වේ යයි යන ධනාත්මක අදහස මත නැවත බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමට මා අදහස් කරන ලදි. එනිසා අද සිට නැවතත් සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානයීය තොරතුරු සහ කාලීන මෙන්ම වැදගත්කමක් සහිත තොරතුරු මින් ඉදිරියට ඔබ වෙත සමීප කිරීමට බලාපොරොත්තු වෙමි.
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
විදාතා සම්පත් මධ්‍යස්ථානය,
සූරියවැව.Prasanna kodithuwakkuhttp://www.blogger.com/profile/15417768966716540831noreply@blogger.com0tag:blogger.com,1999:blog-4115398204424630211.post-64671428676247069952015-08-19T01:08:00.000-07:002015-08-19T01:09:47.778-07:00ටෙඩි බෙයාර් නිෂ්පාදනය2015 වසරේ අගෝස්තු මස තුල ටෙඩි බෙයාර් නිෂ්පාදනය පිළීබඳ ප්‍රායෝගික පුහුණූ වැඩමුළුවක් පැවැත්වීඹට සැලසුම්කර ඇති අතර ඒ සඳහා උනන්දුවක් දක්වන අය විදාතා සම්පත් මධ්‍යස්ථානයෙන් විමසා වැඩිදුර තොරතුරු ලබා ගන්න.Prasanna kodithuwakkuhttp://www.blogger.com/profile/15417768966716540831noreply@blogger.com0tag:blogger.com,1999:blog-4115398204424630211.post-49647577560580448852015-04-26T22:06:00.000-07:002015-04-26T22:11:22.725-07:00අසිරිමත් වූ තෙමඟුල සමරමු

සියළුම විදාතා නියෝජනය කරන විද්යාර්ථයින්ටත්, ලක්වාසී මෙන්ම ලෝවාසී සැමටත්, වඩාත් අර්ථවත්වූ බොදු අරමූණු ලඟාකරගතහැකි වන පරිදි අනෙකාට ගරු කරණ සැබෑම වූ වෙසක් තෙමගුලක් වේවා.Prasanna kodithuwakkuhttp://www.blogger.com/profile/15417768966716540831noreply@blogger.com0tag:blogger.com,1999:blog-4115398204424630211.post-414864900022253752013-12-18T19:31:00.002-08:002013-12-18T19:31:41.539-08:00පරිඝණක පාඨමාලා සහතිකපත් ප්රදානය. සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් 2013 වසරෙහි පවත්වන ලද පළමු පරිඝණක පාඨමාලාව සාර්ථකව නිමකර අවසන් පරීක්ෂණයට ඉදිරිපත්වී ඉන් සමත් වූ පුහුණූලාභීන් 34 දෙනකු සඳහා සහතිකපත් ප්රදානය සූරියවැව ප්‍රාදේශීය ලේකම් නිශාන් පතිරණ මහත්මාගේ ප්‍රධානත්වයෙන් 2013.12.18 දින ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. එම අවස්ථාවට සූරිවැව විදාතා සම්පත් මධ්‍යස්ථාන විද්‍යා හා තාක්ෂණ නිලධාරී, ක්ෂෞත්‍ර සම්බන්ධීකරණ නිලධාරි, පරිඝණක දත්ත සටහන් ක්‍රියාකරු සහ කාර්යාල කාර්ය සහායක නිලධාරි යන අයද සහභාගී විය.

Prasanna kodithuwakkuhttp://www.blogger.com/profile/15417768966716540831noreply@blogger.com1tag:blogger.com,1999:blog-4115398204424630211.post-74182149699061634922013-12-03T21:47:00.002-08:002013-12-04T21:20:00.817-08:00පරිඝණක ද්‍රෘඩාංග පිළීබඳ තෙදින ප්‍රායෝගික පුහුණූ වැඩමුළුව සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් 2013 වසරේ පවත්වනු ලබන අවසාන ප්‍රායෝගික පුහුණූ වැඩමුළුව ලෙස පරිඝණක දෝෂ හඳුනා ගැනීම, පරිඝණක දෝෂ නිවාරණය,පරිඝණක එකලස් කිරීම සහ පරිඝණක මෘදුකාංග ස්ථාපණය කිරීම ආදී පරිඝණක ක්ෂේත්රය සම්බන්ධ ප්‍රායෝගික පුහුණූ වැඩමුළුවක් 2013/12/18,19 සහ 20 යන තෙදින සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
2013 වසරේදී සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් පවත්වන ලද මූලික පරිඝණක පාඨමාලාව හදාරණ ලද සිසුන් ඉලක්ක කර මෙම පුහුණූ වැඩමුළුව පවත්වන අතර ඒ සඳහා උනන්දුවක් දක්වන අනෙකුත් පුහුණු අවශ්‍යතාවයන් සහිත පුද්ගලයින් සිටී නම් ඒ අයටද සහභාගී වීමට අවශ්‍ය කටයුතු සැළසිය හැකිය. Prasanna kodithuwakkuhttp://www.blogger.com/profile/15417768966716540831noreply@blogger.com0tag:blogger.com,1999:blog-4115398204424630211.post-39287474268286941932013-11-25T00:32:00.003-08:002013-11-28T20:53:29.044-08:00ගෘහස්ථ කර්මාන්ත නව මගකට යොමු කළ සූරියවැව පාවහන් නිෂ්පාදක ව්යවසායකයෝසූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් පවත්වන ලද පාවහන් නිෂ්පාදනය කිරීමේ පැය සියයක වැඩමුළුවට සහබාගී වූ පුහුණූලාභීන් අතරින් කිහිපදෙනෙකු දැනටමත් නව ව්‍යාපාර වලට අත ගසා ඇති බව පසුගිය දිනවලදී අප විසින් සිදුකල ක්ෂේත්‍ර රාජකාරි වලදී දක්නට ලැබුණි. තවද එහිදී දක්නට ලැබුන විශේෂිත කරුණක් වූයේ මෙම ක්ෂේත්රයට ආගනතුකයින් වූ ඔවුන් තුලින් දැනට වෙළඳ පොළ තුල දක්නට නොලැබෙන නව නිර්මාණ කිහිපයකින් යුතු වූ පාවහන් නිෂ්පාදන දක්නට ලැබීමයි.
<marquee bgcolor="#351c75"> " විදාතාවෙන් දිවිය ජය ගන්නට වෙර දරණ දිරිය ව්‍යවසායකයෝ "
</marquee>

Prasanna kodithuwakkuhttp://www.blogger.com/profile/15417768966716540831noreply@blogger.com0tag:blogger.com,1999:blog-4115398204424630211.post-25661674735552372132013-11-11T02:42:00.000-08:002013-11-25T02:05:18.345-08:00දෛවයට අභියෝග කරනා...... ආනන්ද නම් තරුණයා....ආනන්ද යනු සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජීවත්වන යොවුන්වියේ පසුවන තරුණයෙකි. නමුත් ඔහුට සොබාදහම නම් අන් අයට මෙන් සළකා නැත. උපතින්ම දෑත් සහ දෙපා විකෘතිව පිහිටා ඇති බැවින් ඔහුට සෘජුව ඇවිදීමට වාඩිවී සිටීමට හෝ කුමනහෝ අයුරකින් සෘජුව සිටීමට නොහැකිය. උපන්දා සිටම ඔහු සිටින් නේ උඩුබැලි අතටය. නමුත් ඔහුගේ බුද්ධිය සම්බන්ධයෙන් අකාරුණික වීමට සොබා දහමට අමතක වූවාදැයි සැක සහිතය. මන්ද අද ආනන්ද බුද්ධිය මෙහෙයවීම තුලින් දෛවයට අභියෝග කරමින් සාර්ථකව ඉදිරියට ඇදෙන පුද්ගලයෙකි. මේවන විට ඔහු රූපවාහිණී යන්ත්‍ර, ගුවන්විදුලි යන්ත්‍ර සහ ගෘහාශ්‍රීත විදුලි උපාංග අළුත්වැඩියා කිරීමේ සහ එකලස් කිරීමේ ප්‍රවීණයකු වී සිටින්නේ ස්වෝත්සාහී උත්සාහයක ප්රත්ඵළයක් ලෙසිණි. ඔහුගේ මෙම අධිෂ්ඨානශීලී පෙර ගමනට යම් දායකත්වයක් දැක්වීමට හැකිවීම සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය ලෙස අප ලද මහත් භාග්‍යක් ලෙස සැළකිය හැකිය. මන්ද පරිඝණක හැසිරවීම,අළුත්වැඩියාව වැනි තාක්ෂණික කාර්යයන්ට ආනන්ද අතගසන්නේ සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් ඔහු සිටින ස්ථානයටම ගොස් ඔහු වෙත ලබා දෙන ලද පරිඝණක මෘදුකාංග සහ දෘඩාංග පිළිබඳ ප්‍රායෝගික පුහුණූව සාර්ථකව නිම කිරීම මගිනි. ඔහු දැන් පරිඝණක අළුත්වැඩියාව සම්බන්ධයන් විදාතාවද පසුකර ගොස් හමාරය.
එපමණක් නොව අනන්දගේ වැඩිමහළු සහෝදරියට සොබාදහම සළකා ඇත් තේ ආනන්දට බෙදන ලද හැන්දෙන්මය. ඇයද ශරීරාංගවලින් ආනන්ද වැනිමය. නමුත් ආනන්ද අද ඇයට ඔහුගේ විදුලි උපකරණ අළුත්වැඩියා කිරීමේ ආයතනයේ මාසික වැටුපක් ගෙවන රැකියාවක් ලබා දී ඇත. ඇයද ආනන්ද හා හරි හරියට විදුලි උපකරණ අළුත්වැඩියාවේ යෙදෙන්නේ දෑත දෙපා ශක්තිමත්ව ලද අප වැන්නවුන්ට ලජ්ජාවක් උපහාසයක් ඇති කරමිණි.

Prasanna kodithuwakkuhttp://www.blogger.com/profile/15417768966716540831noreply@blogger.com0tag:blogger.com,1999:blog-4115398204424630211.post-38795402626278070362013-11-04T19:57:00.000-08:002013-11-04T19:57:02.622-08:00පාවහන් නිෂ්පාදන වැඩමුළුවෙහි අවසන් නිර්මාණ ප්‍රදර්ශණය සහ අලෙවියසූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් 2013 වසරේදී පවත්වන තාක්ෂණික හුවමාරු පුහුණු වැඩසටහන් මාලාවෙහි තවත් අධියරක් ලෙස 2013 ඔක්තෝම්බර් මස 24 වන සදුදා දින ආරම්භ කරණ ලද පාවහන් නිෂ්පාදනය කිරීමේ පැය සියයක වැඩමුළුවෙහි අවසන් නිෂ්පාදන ප්‍රදර්ශණය සහ සහතික පත් ප්රදානය කිරීම 2013 ඔක්තෝම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා දින ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සැළසුම් කර ඇත. තවද මෙහිදී එම පුහුණූලාභීන් විසින් පුහුණු කාලසීමාව තුල නිෂ්පාදනය කරන ලද පාවහන් සහනදායි මිලකට අලෙවි කිරීමද සිදුකරණු ලබන බැවින් සූරියවැව ආසන්න ඔබ සැමට පාවහන් මිලදී ගැනීමට පැමිණෙන ලෙස ආරාධනා කර සිටිමු.Prasanna kodithuwakkuhttp://www.blogger.com/profile/15417768966716540831noreply@blogger.com0tag:blogger.com,1999:blog-4115398204424630211.post-38794031816314729522013-11-04T19:47:00.000-08:002013-11-11T01:08:43.980-08:00සහතිකපත් ප්රදානය
දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය මගින් ලබාගත් මුල්‍යමය දායකත්වය මත සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් මෙම වසර තුලදී ජංගම දුරකථණ අඑත්වැඩියා කිරීමේ ප්‍රායෝගික පුහුණු පාඨමාලාවක්. පාවහන් නිෂ්පාදනය කිරීම පිළිබඳ ප්‍රායෝගික පුහුණූ පාඨමාලාවක් සහ ආහාර සැකසුම් තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික පුහුණු පාඨමාලාවක් ලෙස ඉතා සාර්ථකව පාඨමාලා තුනක් පවත්වා ඇති අතරම, එම පාඨමාලා සාර්ථකව නිමකල පුහුණුලාභීන් වෙත සහතිකපත් ප්රදානය පසුගිය ඉරිදා(2013/11/03) දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ කථානායක ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු ශ්යාම්විජයලාල් ද සිල්වා, විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ගරු ඩිලාන් පෙරේරා මැතිතුමා, සුරියවැව ප්‍රාදේශීය ලේකම් ගරු නිශාන් පතිරණ මැතිතුමා ඇතුඑ පළාත් සහ ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සුරිය වැවදී සිදු කරණ ලදි.
තවද එම පාවහන් නිෂ්පාදන පුහුණූ පාඨමාලාව සාර්ථකව නිමකර නව ව්‍යවසායකත්වයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන පුහුණුලාභීන්හට ඉදිරියේදී ඒ සඳහා අවශ්‍යවන උපකරණ කට්ටලය බැගින් නොමිලයේ ලබා දීමට අවශ්‍ය කටයුතු සළසන බව ගරු චමල් රාජපක්ෂ මැතිතුමා පවසන ලදි.

Prasanna kodithuwakkuhttp://www.blogger.com/profile/15417768966716540831noreply@blogger.com0tag:blogger.com,1999:blog-4115398204424630211.post-22815318570004185412013-10-21T03:00:00.000-07:002013-11-25T00:39:08.314-08:00පාවහන් නිෂ්පාදනය කිරීමේ පැය සියයක වැඩමුළුව

සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් 2013 වසරේදී පවත්වන තාක්ෂණික හුවමාරු පුහුණු වැඩසටහන් මාලාවෙහි තවත් අධියරක් ලෙස 2013 ඔක්තෝම්බර් මස 7 වන සදුදා දින ආරම්භ කරණ ලද පාවහන් නිෂ්පාදනය කිරීමේ පැය සියයක වැඩමුළුවෙහි අවසන් නිෂ්පාදන ප්‍රදර්ශණය සහ සහතික පත් ප්රදානය කිරීම 2013 ඔක්තෝම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා දින ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සැළසුම් කර ඇත. තවද මෙහිදී එම පුහුණූලාභීන් විසින් පුහුණු කාලසීමාව තුල නිෂ්පාදනය කරන ලද පාවහන් සහනදායි මිලකට අලෙවි කිරීමද සිදුකරණු ලබන බැවින් සූරියවැව ආසන්න ඔබ සැමට පාවහන් මිලදී ගැනීමට පැමිණෙන ලෙස ආරාධනා කර සිටිමු.

Prasanna kodithuwakkuhttp://www.blogger.com/profile/15417768966716540831noreply@blogger.com0tag:blogger.com,1999:blog-4115398204424630211.post-67050829605912957932013-09-18T03:09:00.000-07:002013-10-21T03:33:49.144-07:00තාක්ෂණික හුවමාරු පුහුණු වැඩසටහන්

සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් 2013 වසරේදී පවත්වන තාක්ෂණික හුවමාරු පුහුණු වැඩසටහන් මාලාවෙහි තවත් අධියරක් ලෙස 2013 ඔක්තෝම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා දින මිරිධිය මසුන් මගින් දුම්ගැසූකරවල සහ බෝතල්කල ඇඹුල්තියල් නිෂ්පාදනය කිරීමේ ප්‍රාෙයා්ගික පුහුණු වැඩමුලුවක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇත. ඒ සදහා උනන්දුවක් දක්වන අය සිටී නම් විදාතා සම්පත් මධයස්ථානයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

Prasanna kodithuwakkuhttp://www.blogger.com/profile/15417768966716540831noreply@blogger.com0