Wednesday, September 18, 2013

තාක්ෂණික හුවමාරු පුහුණු වැඩසටහන්

සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් 2013 වසරේදී පවත්වන තාක්ෂණික හුවමාරු පුහුණු වැඩසටහන් මාලාවෙහි තවත් අධියරක් ලෙස 2013 ඔක්තෝම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා දින මිරිධිය මසුන් මගින් දුම්ගැසූකරවල සහ බෝතල්කල ඇඹුල්තියල් නිෂ්පාදනය කිරීමේ ප්‍රාෙයා්ගික පුහුණු වැඩමුලුවක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇත. ඒ සදහා උනන්දුවක් දක්වන අය සිටී නම් විදාතා සම්පත් මධයස්ථානයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.