Wednesday, December 18, 2013

පරිඝණක පාඨමාලා සහතිකපත් ප්‍රදානය.

සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් 2013 වසරෙහි පවත්වන ලද පළමු පරිඝණක පාඨමාලාව සාර්ථකව නිමකර අවසන් පරීක්ෂණයට ඉදිරිපත්වී ඉන් සමත් වූ පුහුණූලාභීන් 34 දෙනකු සඳහා සහතිකපත් ප්‍රදානය සූරියවැව ප්‍රාදේශීය ලේකම් නිශාන් පතිරණ මහත්මාගේ ප්‍රධානත්වයෙන් 2013.12.18 දින ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. එම අවස්ථාවට සූරිවැව විදාතා සම්පත් මධ්‍යස්ථාන විද්‍යා හා තාක්ෂණ නිලධාරී, ක්ෂෞත්‍ර සම්බන්ධීකරණ නිලධාරි, පරිඝණක දත්ත සටහන් ක්‍රියාකරු සහ කාර්යාල කාර්ය සහායක නිලධාරි යන අයද සහභාගී විය.

1 comment:

  1. දුෂ්කර ප්‍රදේශවලට සිට ඉතා අප්‍රතිහත ධෛර්‍යයෙන් අධ්‍යාපනය ලබා රටට වැඩදායී පුරවැසියන් වීමට වෙර දරනා සියලු දුවා දරුවන්ටත්, ඒ සදහා සැදැහැ සිතින් උපකාර කරන සියලු දෙනටමත් මේ සඳහා ධෛර්‍ය ශක්තිය නොඅඩුව ලැබේවායි පතමි.

    ReplyDelete